StatCounter - Free Web Tracker and Counter

මෙවර Trip Pisso චාරිකාව වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කදු පාමුල සුපිහිටි අති රමණීය සුන්දරගමක් වන මන්දාරම්නුවරයි. දවසේ බොහෝ වේලාවක් මන්දාරම් ගතියක් තිබේන නිසා මේ ගම මන්දාරම්නුවර යනුවෙන් හඳුන්වයි. එහෙත් මෙම ගමේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්ය. මේ ගම වටේටම කදු පන්ති 04 කින් වට වී ඇත. එක් පැත්තකින් පිදුරුතලාගලය තවත් පැත්තින් කබරගල කදු පන්තියකි. පිදුරුතලාගල කදු මුදුනේ සිට පහතට ගලා බසින කොළපතන ඇල්ල ගමේ සුන්දරත්වය තවත් ඉහල නංවයි.එම කදු මුදුනේ සිට ගලා බසින තවත් දිය ඇලි රාශියක් ඇත.

Watch Video


Stay Connected

Get Newsletter